Mahindians UAE Organizes Vesak Dawal Dana Pinkama at Dubai Lankarama Temple

Mahindians UAE Organizes Vesak Dawal Dana Pinkama at Dubai Lankarama Temple

වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන්, 2026 මැයි මස 31 වන දින ඩුබායි ලංකාරාම විහාරස්ථානයේ පැවති දහවල් දානමය පිංකම සංවිධානය කිරීමේ භාග්‍යය Mahindians UAE සංවිධානයට හිමි විය.

මෙම පුණ්‍ය කටයුත්තේදී මහා සංඝරත්නයට සහ සීල ව්‍යාපාරයේ නිරත වූ සැදැහැවතුන්ට දහවල් දානය පිරිනමන ලදී. වෙසක් පොහොයේ ආධ්‍යාත්මික වටිනාකම් සිහිපත් කරමින්, දාන, සීල හා භාවනා ප්‍රතිපදාවන් අගය කිරීමට මෙම අවස්ථාව මහඟු පිටිවහලක් විය.

මෙවැනි පුණ්‍ය කටයුතු සංවිධානය කිරීමට ලැබීම Mahindians UAE සංවිධානයට මහත් ගෞරවයක් වන අතර, මෙම කටයුත්ත සාර්ථක කර ගැනීමට දායක වූ සියලු දෙනාට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු.

මෙම කුසල කර්මයේ පින් සියලු දෙනාට අත්වේවා! 🙏🏻

On the occasion of Vesak Poya Day, Mahindians UAE was privileged to organize the Dawal Dana Pinkama held at the Dubai Lankarama Temple on 31st May 2026.

During this meritorious event, lunch was offered to the Maha Sangha and the devotees observing Sil, bringing the community together in the true spirit of Vesak through acts of generosity and devotion.

Mahindians UAE considers it a great honor to be involved in organizing such meaningful religious activities that help preserve our cultural and spiritual traditions while strengthening the bonds within our community.

May the merits of this noble deed be shared with all beings. 🙏🏻

#MahindiansUAE #Vesak #DanaPinkama #DubaiLankarama #BuddhistCommunity #MeritAndService